Posts

Showing posts from 2020

ඔබ වහන්සේට මාරයා කරදර කලේ නැද්ද? Maha Rahathun Wadi Maga Osse 791

Image

දුකින් මිදී සැබෑම සැනසීම ලබන ඒකායන මාර්ගය...Maha Rahathun Wedi Maga Osse

Image

ඔබ ම‌ෙත‌ෙක් ‌ස‌ෝවාන් ඵලයට පත්න‌ොවීමට හ‌ේතුව.. Maha Rahathun Wadi Maga Osse

Image

රුවන්වැලි මහා සෑ සමිදුන් අභියසදී පැවැති ධර්ම දේශනය..Maha Rahathun Wedi M...

Image

පටිච්ච සමුප්පාදය

Image

ආර්ය අෂ්ටාංගික මාර්ගය

Image
බෞද්ධයාගේ අවසාන බලාපොරොත්තුව නිවන් අවබෝධ කර ගැනීමයි. මේ සඳහා ඒකායන මාර්ගය මැදුම් පිළිවෙත හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඞීමයි. සම්මා සම්බුදුවරයන් වහන්සේ විසින් දේශණා කරන ලද ධර්මය අවබෝධ කර ගැනීමට බලාපොරොත්තු වන ශ‍්‍රාවකයෙකු විසින් පහත සඳහන් කරුණු පිළිබඳව සැලකිලිමත් විය යුතු වේ. 1.ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග අටක් ඇති බව. 2.එම අංග ශීල, සමාධි, ප‍්‍රඥා වශයෙන් කොටස් තුනකින් යුක්ත බව. 3.පියවි තත්ත්වයේ ජීවත් වන සෑමවිට මෙම අංග ක‍්‍රියාකාරී බව. 4.නින්ද හෝ සිහිවිකල් මෙම අංග ක‍්‍රියාකාරී නොවන බව. 5.මෙම අංග නිත්‍ය නොවන බව. එනම් වේගයෙන් ඇති වී නැති වී යන බව 6.මෙම අංග නැවත නැවත ඇතිවීමට හේතුව ඇස්, කන්, නාස, දිව, කය, මන යන ඉන්ද්‍රියන්ගෙන් අරමුණු කර ගැනීම බව. 7.මෙම අංග මගින් තම ජීවිතය හෙවත් සංසාරය පවතින බව. 8.මෙම අංග අට ඒ ඒ මොහොතේ ඇති වී නැති වී යන ආකාරය නොදැනීම අවිද්‍යාව හෙවත් තමන් ගැන අනවබෝධය බව. තමා ගැන අවබෝධයක් ලැබෙන පරිදි මෙම අංග සකස් කර ගැනීම ,සම්මා කර ගැනීම අෂ්ටාංගික මාර්ගය වැඞීම ලෙස හඳුන්වනු ලබන බව. 1.සම්මා වාචා දීඝ නිකායේ සතිපට්ඨාන සුත්‍රයේ සම්මා වාචා මාර්ග අංගය සතර ආකාරය